Home News Breaking HM ලොක්කා හෙරොයින් සමඟ අත්අඩංගුවට

HM ලොක්කා හෙරොයින් සමඟ අත්අඩංගුවට

859 views

හෙරොයින් ග්‍රෑම් 9 ක් සමඟ සුමේධ හෙවත් තනායම්කුලමේ එච්.එම්. ලොක්කා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අනුරාධපුරයේ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු අද (23) අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුරය – පොතානේගම – දෙකේ කණුව මංසන්ධියේදියි.

මීට පෙර කිහිප අවස්ථාවකදී මොහු මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි අයෙකු බවද පොලීසිය සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site