LATEST ARTICLES

කොහුවල මල්වත්ත පාරේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ වැටලූ කොහුවල පොලිසියේ නිලධාරීහු එහි කළමනාකරු සහ ගණිකා වෘතියේ නියෑලුණු කතුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ස්‌ථානය බලපත්‍රයක්‌ නොමැතිව පවත්වාගෙන ගිය එකක්‌ බව පොලිසිය කියයි. අත්අඩංගුවට පත් කතුන් කිරිඳිවැල, මහියංගණය,...
විශේෂ අවස්ථා දෙකක් යටතේ ගර්භනී භාවය නිම කිරීමට නීතියෙන් අවසර ගැනීමේ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පරාජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පවසනවා. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලා cnews because of, very...
ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගයට වැඩි ආරක්ෂාවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයකර තිබෙනවා. මෙම තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී හෙට පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නීතියට අනුව ක්‍රිකට් කණ්ඩායමකට ප්‍රේක්ෂකයින්ගෙන්...
ඉරාකයේ ටාල් අෆාර් නගරයේ උතුරු දිග ප්‍රදේශය අත්පත් කර ගැනීමත් සමඟ IS ත්‍රස්තයින් පලවාහැරීමේ මෙහෙයුම් අඛණ්ඩවම සිදු කරන බව ඉරාක හමුදා පවසනවා. ඇමරිකා ආරක්ෂක ලේකම් ජේමිස් මැටිස් මෙහෙයුම නිරීක්ෂණය කිරිමට පැමිණී අවස්ථාවේයී ඔවුන් මේ බව ප්‍රකාශ කලේ. ඉරාක ඒකාබද්ධ හමුදා...
අමාත්‍ය විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍ය ධුරයෙන් සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ජනාධිපති කාර්යාලය විසින් විජයදාස රාජපක්ෂ ට බාරදෙනු ලැබීය. ජනපතිවරයා විසින් විජයදාස අද උදෑසන මෙලෙස ඉවත් කරනු ලැබ ඇත. විජයදාසට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට සූදානම් තිබූ අතර...
ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වෙඩි තැබූ යුද හමුදා කණ්ඩායම බාරව සිටි බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සැකකරුවන් සිව් දෙනා සැප්තැම්බර් 06 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ අද (23) නියෝග කළේය. බ්‍රිගේඩියර්...
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ. විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇති බව අප වාර්තාකරු පවසයි. cnews because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most...
නව අධිකරණ ඇමැතිවරිය ලෙස ඇමැතිනී තලතා අතුකෝරල පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. තලතා අතුකෝරලට අධිකරණ ඇමැතිධුරය ලබා දෙනුයේ දැනට ඇය හොබවන විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට අමතරවය. කම්කරු රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන රවීන්ද්‍ර සමරවීරට බුද්ධ ශාසන...
තමාට ඉල්ලා අස්වීමට කාලය ලබාදෙන ලෙස අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ඉල්ලා තිබේ. අමාත්‍යවරයකු ලෙස හිදිමින් සිදුකළ ප්‍රකාශයන්ට සමාව ඉල්ලා ඇති විජයදාස රාජපක්ෂ තමාව අමාත්‍ය ධුරයෙන් අස් නොකරන ලෙසත් ඉල්ලා අස්වීමට කාලය ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයගෙන්...
ශිවයෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කොට ඝාතනය කළ සිදුවීමේ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් සෂීකුමාර් නොහොත් ස්විස් කුමාර් මුදා හැරීමට විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය උපදෙස් දී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා තර තිබේ. මහාලිංගම් සෂීකුමාර් යාපනය, පුංකුඩිතිව්...