LATEST ARTICLES

දියවැඩියාව පාලනය කිරීම සඳහා අනාදිමත් කලක සිට මහඟු ඔසුවක් ලෙස භාවිතා කළ ස්වාභාවික කරවිල සාරයෙන් නිපදවන ෆැඩ්නා කරවිල තේ මේ වන විට වෙළඳපොළට නිකුත් කර තිබෙනවා. මහඟු ඖෂධීය ගුණ දෙන බෙහෙත් කරවිල නමින් ප්‍රකට දේශීය කරවිල සහ කරවිල ඇට සමඟ...
වයස අවුරුදු 22 ක Marissa Sonkur නම් කොණ්ඩා මෝස්‌තර ශිල්පිණියක් තුරඟ තරග පිටියකදී බියර් ටෙන්ට් එකක් පිටුපස තම පෙම්වතා සමග ලිංගිකව හැසිරෙන වීඩියෝවක් කිසියම් කෙනෙකු විසින් පටිගත කර අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. එම වීඩියෝව ගින්නක් මෙන් පැතිරී ගොස් තිබෙනවා. ඇයගේ පෙම්වතා...
කටකතා පැතිර යන නමුත‍් පූර්ණ කාලීනව ඉන්දීය පුහුණුකාර තනතුරක් දැරීමට බලාපොරොත්තුවක් නැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර මහේල ජයවර්ධන විසින් බාරගැනීමට නියමිත බවට ඇතැම් දෙස් විදෙස් පුවත් වෙබ් අඩවි විසින්...
ජනතා අපේක්ෂාවන් ඉටුකරමින් දූෂණයට එරෙහිව ප්‍රතිඥා ලබා දෙමින් බලයට පත් වු වත්මන් ආණ්ඩුව අද වන විට ඒ සියල්ල අමතක කර ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකිරීමට මේ වන විට සුදානම් බවත් පළමු පෙරමුණ සංවිධානයේ කමිටු සමාජික හිටපු පාර්ලිමේන්තු...
අද සමාජයේ ජාති ආගම් කුල ගැන හුඟක් කතා වෙනවා.සමහරු මේ නිසා ප්‍රශ්න ඇති කරගන්නවා. තවත් සමහරු ගහමරා ගන්නවා. ඒත් අපි කවුරුත් කිනම් හෝ ආගමක් වේවා අනිත් ආගම්වලට ගරු කරන්න ඕනේ. ඒ විදිහේ අපූරු කතාවක් ගැන අපිට මුතූර් පැත්තෙන් අහන්න ලැබුණා. මුතූර් කියන්නේ...
බස්නාහිර පළාත තුළ අනවසරයෙන් කසල බැහැර කළ පුද්ගලයින් 454 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේනවා . පසුගිය 21 වනදා සිට 23 වන දක්වා කාලය තුළ පොලීසිය සහ යුධ හමුදා නිලධාරින් එක්ව සිදු කළ වැටලීමේදී අදාළ පුද්ගලයින් එරෙහිව නීතිමය පියවර ගත් බව...
අනියම් බිරිඳව කපා කොටා තුවාල කර ඇගේ දරු දෙදෙනා ඝාතනය කළ පනාමුර ප්‍රදේශයේ පදිංචි දිනේෂ් චතුරංග වීරසිංහ (23) නැමැත්තාට ඇඹිලිපිටිය මහාධිකරණය මරණ දඬුවම නියම කළා. ඇඹිලිපිටිය පළාත්බද මහාධිකරණ එම තීන්දුව ලබාදෙනු ලැබුවා. අනියම් සම්බන්ධතාවයක්‌ හෙළිදරව් වීම නිසා කෝපයට පත් මෙම තරුණයා...
වෑන් රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 80 ක පමණ මුදලක් කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැරගෙන ඇති බව වාර්තා වේ. අද (26) දහවල් රාගම බැසිලිකා පාසල අසලදී කොල්ලය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. මෝටර් රථයකින් පැමිණි කොල්ලකරුවන් මාර්ගය හරස් කර වෑන් රථය...
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන ඉදිරිපත් වනු ඇතැයි ‘ඉන්දියා ටුඬේ’ පුවත් පත කියයි. මෙම තනතුර සඳහා මහේල ජයවර්ධන මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන ටොම් මූඩි ත් ඉදිරිපත් වීමට සූදානම් වන...
බත්තරමුල්ලේ සෙත්සිරිපාය 1 කොටස, සෙත්සිරිපාය 2 කොටස සහ ඉසුරුපාය සම්බන්ධ කරමින් ගුවන් මාර්ගයක් ඉදිකිරීමට පියවර ගන්නා බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. එම ගොඩනැගිලි තුන යා කරමින් ඉදිකෙරෙන මාර්ගයේ වැඩකටයුතු මේ වසර අවසන් වීමට පෙර...