LATEST ARTICLES

නොකඩවා හයවන වරටත් “Airtel” අන්තර්ජාල සේවා සම්පාදකයා ලෙස කිරුළු දරයි

එයාර්ටෙල් සමාගම නැවතත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ 3G වේග පරීක්ෂණ වලදී පෙරමුණ ගැනීමට සමත් වී තිබෙනවා. මාසයකට වරක් සිදුකරනු ලබන පරීක්ෂණයන් එම කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ (www.trc.gov.lk) පළකරන අතර එම දත්ත වලට අනුව එයාර්ටෙල් මෙරට වේගවත්ම ජංගම අන්තර්ජාල සේවා සම්පාදකයා ලෙස අංක එකට ශ්‍රේණිගතවී තිබෙනවා. මෙම පරීක්ෂණය මගින් තමන්ට වඩාත්ම වේගවත් අන්තර්ජාල සේවාවක් ලබාදෙන්නේ කුමන සේවා සම්පාදක සමාගමද යන්න...

ජිවිත මරු කටට යවන මාර රියදුරෝ VIDEO

එන්න එන්නම මාර්ග රතවහාන අනතුරු වලින් මිය යන පිරිස වැඩිවී තිබෙන බව රථවාහන පොලිසිය පවසනවා. එම අනතුරු අවම කිරිම පිනිස නීති පවා දැඩි කරන්න පසුගිය දිනවල දඩ මුදල් සන්ශොදනයක් පවා ගෙන ඒමට කටයුතු සිදුකලා. එහිදි මුලින්ම විරොදතාවය දැක්වුයේ බස් සංගම් බව අප කවුරුත් දන්නා කරුනක්. බස් සන්ගම් වල සභාපතිවරු හා නිලධාරීන් මේ විඩියෝව හොදින් බැලුවනම් පෙනේවි බස් රියදුරන් මාර්ගයේ මිනිසත් බව නැතිව...

ආදරය ඇතුලේ තියෙන සෙක්ස් ගැන ලක්ෂිකාගේ කථාව මෙන්න

පසුගියදා ඇතිවුණු අසනීප තත්ත්වයක් නිසා රූපවාහිනී නිවේදන ශිල්පිනියක්වන  ලක්ෂිකා ජයවර්ධන ගැන විවිධ පුවත් මැවෙන්නට වුනා. එය එසේ වෙද්දී යලිත් සුවය ලබාසිටින ලක්ෂිකා ඇගේ ආදරය ගැන සති අන්ත පුවත්පතක සම්මුක සාකච්චාවකට මුහුණදී තිබුනා. එහිදී ඇය ආදරය සහ සෙක්ස් ගැන සදහන් කර තිබුනේ මෙන්න මෙහෙම. ආදරයට නිර්වචනයක් දෙන්න පුලුවන්ද? සතුට, දුක සෙනෙහස කියන සියල්ලම ගැබ්වෙලා තියෙන මානුෂික හැඟීමක් තමයි මම දකින විදිහට අපි ආදරය කියලා...

“මාලිංග දැන් වයසි – වේගයත් අඩුයි” ප්‍රතිවාදියෙකු මාලිංගට කියපු කතාව

ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වන විට සිටින ජේෂ්ඨතම පන්දු යවන්නා වන ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ වේගය අඩුව ඇති බවත් එයට හේතුව ඔහු තරමක් වයස්ගතවීම විය හැකි බවත් ඉන්දීය ආරම්භක පිතිකරු ශිකරු දවාන් සඳහන් කරනවා. දඹුල්ලේ ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවේදී දවාන් මේ බව කියා සිටියා. මේ වන විට 33 වැනි වියේ පසුවන මාලිංග ඊයේ ක්‍රීඩා කළේ සිය 200 වැනි ජාත්‍යන්තර තරගයටයි. එහිදී...

අන්තර්ජාලය කැළඹු සියල්ලන්ගේ ඇස් පනාපිටදී මවත් දියණියත් ගංවතුරට බිලිවූ වීඩියෝව මෙන්න VIDEO

ඉන්දියාවේ බිහාරයේ ඇතිවූ අධික ගංවතුර තත්වය නිසා සිදුවූ තවත් ඛේදවාචකයක් වාර්තා වනවා. ගිලාබහින පාලමක් මතින්, එහි අවධානම නොතකා පිරිසක් අනෙක් පසට යාමට උත්සහ කරන අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා හුවමාරු වනවා. ඒ අවස්ථාවේ කිහිප දෙනෙකුම එගොඩ වුණත් එක් මවක් සහ දියණියක් ඉතා අවාසනාවන්ත ලෙස දිවියට සමුදෙන්නේ පාලම ඔවුන් ඒ මත සිටියදීම පාලම ගිලාබැසීමට ලක්වීම නිසයි. තවමත් මේ දෙදෙනාගේ මළසිරුරු සොයාගෙන...

ඇමති දයාසිරි ලසිත් මාලිංගගේ බඩට තට්ටුවක් දැම්ම හැටි(PHOTOS)

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ “බඩ” සම්බන්ද කතාවක් නිසා දැඩි වාග් ප්‍රහාර එල්ලකරගත් ක්‍රීඩා ඇමති දයාසිරි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, එම සිදුවීමෙන් පසුව (19) මුල්ම වතාවට මුහුණට මුහුණ හමු වුණා. ඒ දඹුලු කී‍්‍රඩාංගණයේදී. දෙදෙනා මුලින්ම එතරම් සුහදශීලි නොවුණත්, ඒ බව නොපෙන්වා කතාව ආරම්භ කර තිබුණා. නමුත් දෙදෙනා පසුව සුහදව කතාබහ කළ අතර ඇමති දයාසිරි ලසිත් මාලිංගගේ “බඩට...

ටියුෂන් ගුරාගේ පියා සහ සොයුරා අත්අඩංගුවට ගත් හේතුව

ගම්පහ උසස් පෙළ විභාග ශාලාවක් අසල දී උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ඇතුළත්ව තිබූ ප්‍රශ්න දෙකක් මුද්‍රණය කර බෙදූ ටියුෂන් ගුරුවරයාගේ පියා සහ සොයුරා බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අදාළ ගුරුවරයා මේ වනවිටත් අතුරුදන්ව ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. සැකකරුවන් වන පිය - පුතු දෙපළ පදිංචිව සිටි කඳාන නිවසේ දී ගම්පහ කොට්ඨාස අපරාධ...

ශ්‍රී ලංකාව අනුශූරයින් කරමින් ඕස්ට්‍රේලියාව නීතීඥයින්ගේ ක්‍රිකට් ලෝක කුසලානය දිනාගනී

හය වන නීතීඥයින්ගේ ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඒ ශ්‍රී ලංකාව පරාජයට පත්කරමින්. මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ඉන්දියාව සහ පකිස්තානයයි. එහෙත් කණ්ඩායම් දෙකම තරග කොන්දේසි උල්ලංඝනය කර ඇති බව තහවුරු වීමත් සමග අවසන් මහා තරගයෙන් මෙම කණ්ඩායම් දෙකම ඉවත් කිරීමටයි සංවිධායකයින් කටයුතු කළේ. ඒ අනුව අවසන් මහා තරගයට ශ්‍රී ලංකා නීතීඥයින්ගේ ඒ කණ්ඩායම සහ...

ඇමෙරිකා යුද නෞකාවක් හා ලයිබීරියා නෞකාවක් මුහුදේ ගැටෙයි

ඇමෙරිකා යුද නෞකාවක් ලයිබීරියාවට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක ගැටීමෙන් සිදු වූ අනතුරින් නාවික හමුදා සාමාජිකයින් දස දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. තවත් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඇමෙරිකා USS ජෝන් මැකේන් මිසයිල ප්‍රහාරක නෞකාව මලක්කා සමුද්‍ර සන්ධිය වෙත යාත්‍රා කරමින් සිටියා. එම අවස්ථාවේ සිංගප්පූරු මුහුදු සීමාවේ දීයි අනතුර සිදුව තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කෙරෙන බව වාර්තා වනවා....

හිටපු ගුවන් සේවා ඇමතිට ඇප

හිටපු ගුවන් සේවා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියන්කර ජයරත්න ඇප මත මුදාහැර තිබේ. අල්ලස් කොමිසම මඟින් පවරා ඇති නඩුවට අද(21) අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ රුපියල් 75,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික කේ. රාගල නියම කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසුවේය. ප්‍රියන්කර ජයරත්න ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ නීත්‍යානූකූල නොවන ලෙස ගුවන්...