Bari Directory
Monday, November 20, 2017

ඉන්දියාව කඩුලු 8යි-ලකුණු 128යි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අදයි. මේ වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර... Read more

යොවුන් කාන්තා බොක්සිං ශූරතාවලියට ලංකාවෙන් ක්‍රීඩිකාවන් දෙදෙනෙක්

යොවුන් කාන්තා බොක්සිං ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් දෙදෙනා අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. මෙවර තරගාවලියට රටවල් 28ක් නියෝජනය කරමින් බොක්සිං ක්‍රීඩිකාවන් 200 දෙනෙකු... Read more

ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අද ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ දී අද ආරම්භ වනවා.... Read more

හොකී තරගාවලියේ බාලක ශූරතාව ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයට

රාජන්ස් හොකී සෙවන්ස් අන්තර් පාසල් හොකී තරගාවලියේ බාලක ශූරතාව ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලය දිනා ගෙන තිබෙනවා. එහි බාලිකා ශූරතාව හිමිවූයේ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයටයි.... Read more

වොලිබෝල් ශුරතාවය ගුවන් හමුදාවට

ඊයේ මාතර කොටවිල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු ජාතික වොලිබෝල් ශූරතාවයේ කාන්තා හා පිරිමි තුන් වන ස්ථාන සඳහා වූ තරගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජාතික වොලිබෝල් ශූරතාවයේ... Read more

“හතුරුසිංහ ආවොත් ක්‍රිකට් අනාගතය යහපත් වෙයි” – දිමුත්

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්වුවහොත් ඉන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය යහපත් වනු ඇති බවට ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න පවසනවා. තරඟ සංචාරයක්... Read more

ලොව වැඩිම මුදලක් ගන්නා ක්‍රිකට් පුහුණුකරුවා හතුරුසිංහ බංගලාදේශයට හතුරුවුයේ මවු රට නිසාද?

චන්දික හතුරුසිංහ, බංග්ලාදේශ ක්‍රිකට් පිළේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සහ එරට ක්‍රිකට් බලධාරීන්ගේ දැඩි කම්පනයට හේතු වී ඇති බව වාර්තාවනවා. මීට මාසයකට... Read more

ශ්‍රී ලංකා යොවුන් පිලට දෙවන තරගයෙන් ජය

මලයාසියාවේ පැවැත්වෙන ආසියානු යොවුන් එක් දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය අද පැවැත්වුණා. ඇෆ්ගනිස්තානය සමග පැවති අදාළ තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු... Read more

තරගාවලියේ සමස්ත ශූරතාවය කාලතුවක්කු රෙජිමේන්තු කණ්ඩායමට

ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට කාලතුවක්කු රෙජිමේන්තු කණ්ඩායම සමත් වී තිබෙනවා. අනුශූරතාව දිනාගත්තේ ශ්‍රී ලංකා යුද හමුදා... Read more

ක්‍රීඩා උලෙළේ සත්කාරකත්වය ලංකාවට ලබා ගැනීමට සාකච්ඡා

2020 දකුණු ආසියා ක්‍රීඩා උලෙළේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා සාකච්ඡා පවත්වන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසනවා. මූලික අදියරේ සාකච්ඡා වට දෙකක් මේ වන විටත් පවත්වා... Read more

STAY CONNECTED

0FansLike
65,121FollowersFollow
15,365SubscribersSubscribe

FEATURED

MOST POPULAR

මරදානේදී පුද්ගලයෙකුට වෙඩි තැබූ වීඩියෝව මෙන්න

මරදාන, කාසුවත්ත මාර්ගයේදී සිදු කළ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන්... Read more

LATEST REVIEWS

මරදානේදී පුද්ගලයෙකුට වෙඩි තැබූ වීඩියෝව මෙන්න

මරදාන, කාසුවත්ත මාර්ගයේදී සිදු කළ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, අද උදෑසන...

සමලිංගික විවාහයකට සුදානම් වන ක්‍රිකට් තරුව PHOTOS

ඕස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් එරට සමලිංගික විවාහා පිළිගන්නා බව ප්‍රකාශ කිරීමත් සමඟ ඕස්ට්‍රේලියානු ක්‍රිකට්...
error: Content is protected !!