Home C Gallery KANCHANA KAAN

KANCHANA KAAN

SHARE

මෝස්තර නිරුපන ශිල්පීනියක් වගේම නිරූපිකාවක් ලෙස ශෙත්‍රයේ නිහඩ ගමනක නියලෙන කාන්චනා කාන් දිගු නිහැඩියාවකින් පසු නැවතත් ශෙත්‍රයට පැමිණ සිටිනවා.
ඇය 2008 වර්ෂයේ Ms.Lanka 1st Runner Up (MAX QUEEN) කිරුළ දිනා ගනු ලැබුවා. කාන්චනා කාන් රංගනයෙන් හා වෙළද දැන්වීම් තුලින් තම රංගන දායකත්වය ඉදිරියේදී ලබාදෙන්නට බලාපොරොත්තුවෙන් පසුවන බවයි අප සමග පැවසුවේ.