Home News Breaking KG සමඟ පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට

KG සමඟ පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට

168 views

ගිනි අවියක් සහ කේරළ ගංජා තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් හය දෙනෙකු ග්‍රෑන්ඩ්පාස්, කැලණි පාලම අසල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදී සැකකරුවන් සතුව තිබී රිවෝල්වරයක්, ජීව උණ්ඩ 06ක් සහ කේරළ ගංජා කිලෝග්රෑ ම් 02යි ග්‍රෑම් 50ක් පොලීසිය භාරයට ගෙන තබෙනවා.

සැකකරුවන් නාරාහේන්පිට, කිරුළපන සහ මෝදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site