Home News Breaking KG සමඟ පුද්ගලයෙක් පොලිස් දැලේ

KG සමඟ පුද්ගලයෙක් පොලිස් දැලේ

168 views

පෑලියගොඩ, මානෙල්ගම, කැළණිය ප්‍රදේශයේදී කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේ.

එහිදී සැකකරු සතුව තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 08ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු කැළණිය ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු අද (07) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site