Home News Breaking Light බිලත් වැඩි වෙයිද ?

Light බිලත් වැඩි වෙයිද ?

SHARE

ඉදිරියේ දී විදුලි බිල වැඩිකිරීමට කිසිඳු අපේක්ෂාවක් නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.

විදුලි බිල වැඩිකිරීම වෙනුවෙන් විවිධ ඉල්ලීම් පවතින බවත් වත්මන් රජය සෑම මොහොතකම පොදු මහජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා බවත් ඔහු සඳහන් කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වමින් අජිත් පී. පෙරේරා සඳහන් කළේ විදුලි සේවකයන් ආරම්භ කර ඇති වැඩවර්ජනය දෙස සංවේදී ලෙස බැලීමේ හැකියාව විෂය භාර අමාත්‍යවරයාට හා තමන්ට ඇති බවයි.

එමෙන්ම පසුගිය සමයේ දී විදුලි බල අංශයට අදාළව ටෙන්ඩර් ලබාදීම ආදි කටයුතුවල දී කිසිඳු අයුරකින් විනිවිද බව ක්‍රියාත්මක නොවූ අතර අදවන විට විනිවිද අයුරින් සියලු කටයුතු සිදුවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site