Home News Breaking SF ලොක්කාගේ ගෝලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

SF ලොක්කාගේ ගෝලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

225 views

අනුරාධපුර – විජයපුර ප්‍රදේශයේදී රුපියල් එක්කෝටි හැට ලක්ෂයක වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 160ක් සමඟ පාතාල නායකයෙකු වන එස්.එෆ්. ලොක්කාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට පෙර හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අනුරාධපුර – පණ්ඩුලගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (26) පස්වරුවේයි.

එස්.එෆ් ලොක්කා දැනට රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site