Home News Politics TNA වෙත තවමත් කිසිඳු පක්ෂයකින් ආරධනා නැහැ

TNA වෙත තවමත් කිසිඳු පක්ෂයකින් ආරධනා නැහැ

SHARE

එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් සමඟ එක්ව ආණ්ඩු පිහිටුවීමට මෙතෙක් තම පක්ෂයට ආරාධනාවක් ලැබී නොමැති බවයි දෙමළ ජාතික සන්ධානය පවසන්නේ.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා කියා සිටියේ එවැනි ආරාධනාවක් කුමන හෝ පක්ෂයකින් ලැබුණහොත් සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබදව තීරණයකට එළඹෙන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

Comments

comments